පළාත් සභා ආරම්භයේ සිට මේ දක්වා පවත්වා ගෙන ආ ආකාරයටම කිසිදු වෙනසකට ලක් නොකර එලෙසින්ම පවත්වාගෙන යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනතාවට විධිමත් ආකාරයේ සේවාවක් කිරීම සඳහා අවශ්‍යය මුදල් ප්‍රතිපාදන ලබාදී එහි ව්‍යුහය පමණක් ශක්තිමත් කළ යුතුව තිබෙන බවද ඒ මහතා කීය.
මහනුවරදී පෙරේදා (09) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.
පුනරාවර්තන වියදම්වලට පමණක් මුදල් දී ප්‍රාග්ධන සංවර්ධන වැඩවලට ප්‍රමාණවත් මුදල් වෙන් කිරීමක් නොකරන විට පළාත් සභා අසාර්ථකයි කියා ඕනෑම කෙනකුට බොහොම ලෙහෙසියෙන් පැවසිය හැකි බවත් එසේ සිදු නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.
පළාත් සභා කාර්යක්ෂම කිරීමට එහි ව්‍යුහය වෙනස් කළ යුතුව තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…