ඔහු මේව බව ප්‍රකාශ කළ සිටියේ අද පාර්ලිමේන්තුවේ පැවති කතාවකදීයි. වැඩි දුරටත් අදහස් දැක්වු කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේ
අද එල්ලුම්ගහට නියමවෙච්ච වැරදිකරුවන් පවා දේශපාලන පලිගැනීම් සම්බන්ධ ජනාධිපතිකොමිසමට යනවා.නිර්දේශ ගන්න.මොකද නිර්දේශ ගන්නවා මොකද?ජනාධිපති සමාව ගන්න.
මේවා නීති විරෝධී නිර්දේශ පවයි මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ.
තව දුරටත් ඔහු පැවසුවේ අද අධිකරණය විනාශකරමින් යන බවයි. එමෙන්ම මෙතක් ලක් පැවති ජනාධිපතිකොමිසම් වාර්තා තවමත් පාර්ලිමේන්තු පුස්තකාලයට ලැබී නොමැති බවද ඔහු සදහන් කළා.
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…