ශ්‍රී පාද වන්දනා සමය පසුගිය 29 වැනිදා ආරම්භ වුවත් ජනවාරි මාසය අවසන් වන තෙක් වන්දනාවට නොපැමිණීමට ජනතාව වග බලා ගන්නේ නම් කොවිඩ් – 19 ව්‍යාප්තව ඇති මේ අවස්ථාවේ ගන්නා හොඳ තීරණයක් බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍යට පවසා තිබෙනවා.
දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග පවතින පිරිස ශ්‍රී පාද වන්දනාවට සහභාගි නොවීම සුදුසු බවත් වන්දනාවට පැමිණෙන පිරිස කොවිඩ් වළක්වා ගැනීමේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බවත් ඒ මහතා සදහන් කලා.
මුල් මාස කිහිපය ගත වන තෙක් බලා වයිරස ව්‍යාප්තිය අඩු වන තෙක් සිට මේ වන්දනාවට බැතිමතුන් සහභාගි වීම වඩාත් සුදුසු යැයිද ඒ් මහතා වැඩි දුරටත් පවසා සිටියා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…