Sunday, April 19, 2026
Homeදේශීයකොවිඩ් එන්නත ගැන විමසා තීරණයක් ගන්න සම්බන්ධීකරණය ලලිත් වීරතුංගට

කොවිඩ් එන්නත ගැන විමසා තීරණයක් ගන්න සම්බන්ධීකරණය ලලිත් වීරතුංගට

විදෙස් රටවල නිෂ්පාදනය කර තිබෙන කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් අධ්‍යනයක් කොට මෙරට සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පත්කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය, චීනය ප්‍රමුඛ රටවල් කිහිපයක් මේ වනවිට කොවිඩ් එන්නත් නිපදවා තිබෙන අතර එම එන්නත් පිළිබඳ සවිස්තර අධ්‍යයනයකින් පසු අදාළ රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සම සාකච්ඡා කොට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලලිත් වීරතුංග මහතාට බලය පවරා ඇත.

Lalith Weeratunga
dinamina
READ:   WhatsApp වෙතින් පෙරළිකාර චැට් ලොක් එකක්.. (VIDEO)
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්