දේශීය

ඉතාලිය තුන්වැනි වරටත් ලොක්ඩවුන් කරයි Italy Heading for a Third Lockdown

නත්තලට ඉතාලියට අඟුලු වැටෙයි

එළඹෙන නත්තල් සමයේ සහ අළුත් අවුරුදු සමයේ ඉතාලි රජය එරට ලොක් ඩවුන් කිරීමට තීරණය කොට තිබෙනවා.
ඒ නව කොරෝනා වෛරසය ව්‍යාප්ති වීමෙන් අවදානමක් ඇති බවට අනතුරු ඇගවීමක් ලෙසින්. ඒ අනුව ඉදිරි නිවාඩු දින කීපයද ඉතාලි වැසියන්ට රිසි සේ මං මාවත්වල සහ සාප්පු සංකීර්ණ වල ගැවීසීමට තහනම් වනු ඇති.
එරට මාධ්‍ය වාර්තා කරන ආකාරයට එරට වැසියන්ට ගමන් කළ හැක්කේ අත්‍යඅවශ්‍ය ගමන් බිමන් සහා සිය රැකියා අවශ්‍යතා වෙනුවන් පමනක් බවයි වාර්තා වන්නේ.
මේ අනවු සාප්පු අපනශාලා මත් අලෙවිසැල් වසා දමා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

Recent Posts

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…

6 hours ago

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

1 day ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

3 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

4 days ago

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…

4 days ago