දේශීය

රෝගීන්ට පහසුකම් නොමැති දන්කොටුම රෝහල – Minimum facilities for Covid patients at Dankotuwa Hospital

කොවිඩ් -19 රෝගීන්ට උපරිම පහසුකම් සපයන බව රජය කියා සිටියද, කොවිඩ් රෝගීන්ද වෙසෙන දන්කෝටුව ප්‍රාදේශීය රෝහලේ නවාතැන් පහසුකම් අවම මට්ටමක පවතින බව ඩේලිමිලර් වෙබ්අඩවිය අද වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත්, එහි වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය විසින් කරනු ලබන සේවය ප්‍රශංසනීය හා විශිෂ්ට බවයි සදහන් වන්නේ

Despite the Government claiming that maximum facilities are provided to Covid-19 patients, the accommodation facilities at the Divisional Hospital A – Dankotuwa remain at a minimum level. Patients also complain that there is no facility for them to pass the time and ease their stress. However, the service rendered by the hospital staff including doctors and nurses is commendable and great, they said.


උපුටා ගැනීම www.dailymirror.lk/

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

11 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago