Tuesday, July 21, 2026
Homeදේශීයජනාධිපති කම භාරගන්න.. ඔයා තමයි ජනාධිපති - ගෝඨාභයගෙන් සජිත්ට පුන පුනා ආව...

ජනාධිපති කම භාරගන්න.. ඔයා තමයි ජනාධිපති – ගෝඨාභයගෙන් සජිත්ට පුන පුනා ආව පණිවිඩය සජිත් එළියට දායි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට නිතර එවූ පණිවිඩයක් ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා (23) පැවති සක්වල වැඩසටහනකදි ප්‍රකාශයක් කළා.

එහිදී විපක්ෂ නායකවරයා පැවසුවේ ගෝඨාභය තමන්ට ජනාධිපති ධුරය භාරගන්නා ලෙස පුන පුනා ප්‍රකාශ කළ බවයි.

අදාල වීඩියෝව පහතින්,

READ:   සජබ සංවිධායකවරයා කුඩුත් එක්ක මාට්ටු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්