තම නැඟණිය දිය නාමින් සිටියදී එය රහසිගතව වීඩියෝ කළ පුද්ගලයෙකුගෙන් ඒ ගැන විමසීමට ගිය ඇයගේ සහෝදරයාට එම පුද්ගලයා විසින් පිහි පහරක් එල්ල කර ඇති අතර ඉන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොළඹ වනාතමුල්ල අල්ගාකුඹුර ප්‍රදේශයෙන් එම සිද්ධිය වාර්තා විය.
පිහි පහරට ලක්වූ පුද්ගලයා රෝහල වෙත රැගෙන යන අයුරු CCTV කැමරාවක සටහන් වී තිබුණි.
මේ අතර, සැකකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවට පවසමින් ප්‍රදේශවාසීන් පසුව විරෝධතාවකද නිරත විය
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…