Thursday, April 23, 2026
Homeදේශීයසිරකරුවෝද මනුශ්‍යයෝය බව සලකන්න - තිස්ස අත්තනායක

සිරකරුවෝද මනුශ්‍යයෝය බව සලකන්න – තිස්ස අත්තනායක

සිරකරුවෝද මනුශ්‍යයෝය සලකන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳව වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ද ීට පෙර ද මෙවැනි ක්‍රියා සිදු වී ඇති බව ද ඔහු සඳහන් කරනවා
එසේම සමගි ජන බලවේගය ජාතික විධායක සභාව සමගින් ව්‍යවස්ථාවක් සමගින් රැස්වන බව ද අත්තනායක මහතා පවසනවා
රාජ්‍ය සේවකයා දණින් වැටී සිටින සේවකයෙකු ලෙස පත් නොකරන ලෙස ්ත්‍රීවරයා ඉල්ලා සිටිනවා ඔවුන්ගේ අයිතිවාසිකම් උදුරා නොගන්නා ලෙස ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා
පසුගිය රජයෙන් ඇතිකළ සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දී එය රැකගන්නා ලෙස රජයට ඔහු පළ කර සිටිනවා
කොරෝනා සමයේ පාසල් වසා ඇතත් ත්‍යන්තර පාසල් එම දරුවන්ගෙන් මුළු මුදලම අය කරගන්නා බවත් එය ඔවුන් හට මහත් අසාධාරණයක් වී ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවා
නඩු තීන්දුව මගින් බැසිල් රාජපක්ෂ මහතා නිදහස් කර ඇති බව ක් ඉදිරි සතියේ දී තවත් පිරිස් මෙසේ එම පොලිමට ක් විය හැකි බවත් මන්ත්‍රීවරයා පවසනවා

හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතාද ාධ්‍ය සාකච්ඡාවට එක් වූ අතර රාජපක්ෂ පොකුරේ සහ එම ආශ්‍රිතයන් දිනෙන් දින ඔවුන්ගේ වපසරිය වැඩි කරමින් සිටින බව කියා සිටිනවා
ඔවුන්ගේ නඩු වලින් දිනෙන් දින නිදහස් වෙන බවත් සිරකරුවෝද මනුශ්‍යයෝය විනිසුරුවෝ ද මනුෂ්‍යයෝය යන කියමනක් ඇති කළ යුතු බවත් ඔහු පවසනවා විසිවෙනි සංශෝධනය මගින් විනිසුරුවන් පත් කර ඇති බැවින් ඔවුන්ගේ සහය ලබාගන්නා බවද ඔහු පැවසුවා
ටෙලිකොම් සමාගම් ඔන්ලයින් අධ්‍යාපනයේදී දරුවන් සූරා කමින් සිටින බවත් සිල් රෙදි බෙදීම ට විදුලි සංදේශ නියාමක කොමිසම ඉදිරිපත් වුවත් හතලිස් ලක්ෂයක් දරුවන්හට න්ලයින් අධ්‍යාපනය කිරීමට සහනයක් ලබාදීමට ඉදිරිපත් වී නැති බවත් ඔහු පෙන්වා දෙනවා
කොරෝනා වැළඳී මිය යන අයෙකුට මිනී පෙට්ටියක් ගැනීමට නොහැකි නම් ඔවුන් නා අමතන ලෙස ද ඔහු කියා සිටියා සමගි ජන බලවේගය වුර්තීය සමිති ඒ සඳහා ඉදිරිපත් වන බව ද ඔහු පෙන්වා දෙනවා

READ:   සපුගස්කන්ධ තෙල් පිරිපහදුවට හෙණ ගහයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්