මහර බන්ධනාගාරයේ ඊයේ දිනයේදී ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද(30) නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියාය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ලේක්ම්වරියගෙන් ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් සිදුකරනවා සේම ස්වාධින පරීක්ෂණයක් සිදුකිරීමට ද කටයුතු යොදන බව ඇමතිවරිය කියා සිටියාය.
මේ අතර මේ සිදුවීම පිටුපස අදිසි හස්ථයක් ඇතැයි ඒ පිලිබදව රහස් පොලීසිය හරහා පරීක්ෂණයක් සිදුකළ යුතු බව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පහතා වැඩිදුරටත් පැවසුවා.
මුලාශ්‍ර දිනමිණ
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…