මාධ්‍ය නිවේදනයයිසජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිනිය නිල වශයෙන් හමුවීම 2020-11-23 වන දින එතුමියගේ නිල නිවසේදී පැවැත්විණි. එහිදී ප්‍රධාන වශයෙන් මෙරටට බලපාන පොදු ප්‍රශ්න කිහිපයක් පිළිබඳ සාකච්ඡාවට බදුන් විය.
විශේෂයෙන් covid 19 ව්‍යසනය පරාජය කිරීමට කටයුතු කළයුතු ආකාරය පිළිබදව, පරිසර සංරක්ෂණය සහ ස්වාභාවික සම්පත් රැක ගැනීම වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කර ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබද සාකච්ඡා විය. ඒ හැර දේශපාලන කටයුතු හෝ දේශපාලන තීන්දු ගැනීම් පිළිබද කිසිවක් සාකච්ඡා නොවූ බව තරයේ අවධාරණය කරනු කැමැත්තෙමි. පක්ෂ විපක්ෂ ඕනෑම දේශපාලන නායකයෙකුට එතුමිය මුණගැසීමට අවකාශ ඇති බැවින් මෙම හමුව විශේෂත්වයක් නොමති බවද දන්වනු කැමැත්තෙමි.
මාධ්‍ය අධ්‍යක්ෂ
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…