කොරෝනා වෛරසය අසාදනයවීමෙන් ජීවිතක්ෂයට පත්වන පුද්ගලයන්ගේ දේහ පිළිබද අවසන් කටයුතු සදහා අවශ්‍ය මුදල් වැය කළ යුත්තේ මියයන පුද්ගලයාගේ පාර්ශවයෙන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළා.
මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු වෙනුවෙන් රජය මුදල් වැය නොකරන බවයි ඇය සදහන් කළේ.
කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන් පත්ව ඇති අසීරුතාවක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජුබර් රහුමාන් මහිතා විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා.
gagana.lk
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…