දේශීය

පිල්ලයාන්ට ඇප

තමිල් මක්කල් විඩුතලෛ පුලිගල් පක්ෂයේ නායක හා හිටපු නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ශිවනේෂ තුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ඇප මත අද මුදා හැර තිබෙනවා.

මඩකලපුව අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

එමෙන්ම ඔහු සමගින් රඳවා සිටි තවත් 05 දෙනෙකු අද මුදාහරිමට පියවර ගෙන තිබෙනවා.

හිටපු අමාත්‍ය ජෝශේප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්දයෙන් සැකපිට පිල්ලයාන් මෙතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුනා.

Recent Posts

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තුන්දෙනෙකුට අධිචෝදනා

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේදී…

13 mins ago

හොරණ තක්ෂිලාවට වසර 80යි – ‘Ultimate 80’ දැවැන්ත සැමරුම් සහ ප්‍රදර්ශන මාලාවක්

හොරණ තක්ෂිලා විද්‍යාලය මධ්‍ය විද්‍යාලයක් බවට පත්වී වසර 80 ක් සැපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ‘Ultimate…

30 mins ago

සරත් ෆොන්සේකා පිල්ලයාන්ට අවි ලබාදුන්නා යැයි කියන්න පිල්ලයාන්ට දුන්න උපදෙසක් ගැන ෆොන්සේකාගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක්.

සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හට ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් 400කට අධික අවි තොගයක් සැපයීම එවකට හමුදාපතිව සිටි…

4 hours ago

තවත් මෙට්‍රො බස් රථ 104ක් ශ්‍රී ලංකාවට

FOTON මෙට්‍රො බස් රථ 104 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත භාරදීම නිමිත්තෙන් බීජිං නුවර ෆෝටෝන්…

5 hours ago

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් කොරියාවේ දී ජාත්‍යන්තර සම්මාන හතරක්

2026 ජූනි 4 සිට 7 දක්වා දකුණු කොරියාවේ සෝල් නුවර COEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති 41…

5 hours ago

රජයේ ආයතන දෙකකින් එකවර වැටුප් 2ක් අරන්?? – ගෝඨාගේ හිටපු ලේකම් සුගීෂ්වර රිමාන්ඩ් භාරයට ගිය සම්පූර්ණ විස්තරේ.

විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු වශයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරයාව සිටිය දී ජනාධිපති කාර්යාල‍යේ…

6 hours ago