බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා
අද දිනයේ දී පමණක් වාර්තා වු ආසාදිතයින් ගනන 37ක්. එලෙස ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇත්තේ වැලිකඩ බන්ධනාගර ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි අංශයෙන් සිරකරුවන් 17ක් හා එක් නිලධාරියෙක්, බූස්ස බන්ධනාගාරයේ එක් නිලධාරියෙක් ලෙසිනි.
මේ අතර බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ව්‍ය්ප්තිය පාලනය සදහා සිරකරුවන්ට ඔසුපැන් ලබා දීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකවන බව සදහන්
දිනමිණ
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…