දේශීය

58වන සේනාංකය යටතේ ‘හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්’ Mock Demonstrations of Army Disaster Response Teams Impress Commander of the Army

ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ ‘හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්’ නිර්මාණය කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

සෑම වසරකම රට මුහුණ පාන ගංවතුර – නායයෑම් – ගිණිගැනීම් හා තවත් හදිසි ආපදා තත්ත්වයන් මුහුණ දීම සදහා සේනාව සූදානම් කරනු ඇති.

මේවන විට එම කණ්ඩායම පුහුණුවීම් ආරම්භ කර ඇති බව හමුදාපතිවරයා පැවසුවා.

රටේ හදිසි ආපදා තත්ත්වයන්වලදී දායක වීමට මෙම විශේෂ බල සේනාව නිර්මාණය කෙරෙන බව ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago