Monday, April 27, 2026
Homeක්‍රීඩාජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී විය හැකි අවම වයස් සීමාවේ වෙනසක්

ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී විය හැකි අවම වයස් සීමාවේ වෙනසක්

ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගී විය හැකි අවම වයස් සීමාව අවුරුදු 15ක් ලෙස, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පිරිමි, කාන්තා යන පාර්ශව දෙකටම එය පොදු වශයෙන් බලපැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබුණා

READ:   මම තවම T20 ක්‍රිකට් වලින් විශ්‍රාම අරගෙන නැහැ - ලසිත් මාලිංග
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්