දේශීය

කොරෝනා වලින් බේරෙන්න රිමාන්ඩ් සිරකරුවන්, ‘ඇප’ මත මුදාහරින්න – නීතිපතිගේ උපදෙස්

බන්ධනාගාරය තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්වය වැඩිදුරටත් පැතිර යෑම
වැළැක්වීමේ පියවරක් ලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටිය. සැකකරුවන්ට
චෝදනා ගොනුකර හැකි ඉක්මනින් ඔවුන් ඇප මත මුදාහැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ වැඩබලන පොලිස්පති වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

කොරෝනා වලින් බේරෙන්න රිමාන්ඩ් සිරකරුවන්, ‘ඇප’ මත මුදාහරින්න – නීතිපතිගේ උපදෙස්

පවති කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ බන්ධනාගාර තුළ පවතින දැඩි තදබදය අවම කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසට අධිකරණ අමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලීමක් අනුව නීතිපතිවරයා එකී උපදෙස් හා ඒ සදහා ක්‍රියාත්මක කළ යුතු මාර්ගෝපදේශන මාලාවක් වැඩ බලන පොලිස්පතිවරයා වෙත යොමු කර ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ අධිනීඥ නිශාරා ජයරතන්න මෙනවිය ප්‍රකාශ කර තිබෙනවා.

දිවයින පුවත්පත

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

1 day ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

1 day ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago