දේශීය

සෑම දිස්ත්‍රික්කයටම විශ්වවිද්‍යාලයක්

රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව ප්‍රාදේශීය මට්ටමින් විශ්වවිද්‍යාල 10ක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

දැනට උසස් අධ්‍යාපන ආයතන පිහිටා නොමැති දිස්ත්‍රික්ක 10ක් තෝරා ගෙන එම දිස්ත්‍රික්ක සඳහා අදාළ විශ්වවිද්‍යාල පිහිටුවීම පිළිබඳව යෝජනාවක් කැබිට් අනුමැතිය සදහා ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර අදාල ඉදිකිරීම් කඩිනමින් සිදු කිරීමටද බලාපොරොත්තු වන බව මෙහිදී අමත්‍ය වරයා පවසා තිබෙනවා.

මේ අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, උප සභාපතිනි මහාචාර්ය ජනිතා එන්.ලියනගේ, අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර ඇතුළු පිරිසක් ද සහභාගී එක්ව සිටියා

Recent Posts

කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටම ඉහළට.-මේ වනතුරු ගංවතුර අවදානමක් නැහැ.

කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…

40 seconds ago

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…

17 hours ago

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

2 days ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

4 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

4 days ago