කොවිඩ්- 19 ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වතුපිටිවල සහ යක්කල යන ප්‍රදේශවල අලුතින් ආරම්භ කරන ලද ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකට ආසාධිතයන් ඇතුළත් කර ගැනීම අද (01)සිට ආරම්භ කළ බව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි.
වතුපිටිවල ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල ආසාධිතයන් 140 කටත් ,යක්කල ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල ආසාධිතයන් 110 දෙනෙකු සදහාත් ඇදන් සුදානම් කර ඇතැයි හෙතෙම වැඩ්දුරටත් පැවසීය.
පී.සී.ආර්.පරික්ෂණය සදහා යොමු කර කොවිඩ්- 19 ආසාධිතයන් බවට හදුනා ගත් එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාධිතයන් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල රදවා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බව පැවසු වෛද්‍ය මිගාර ඈපා මහතා යොවුන් සේනාංක මධ්‍යස්ථාන තුළ අලුතින් ආරම්භ කරන ලද වතුපිටිවල ප්‍රතිකාර මධ්‍යස්ථානය වතුපිටිවල රෝහල මගින් ද යක්කල ප්‍රතිකාර මධ්‍යස්ථානය ගම්පහ රෝහලමගින් ද පාලනය වන බව පැවසීය.
lankadepa
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…