දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට අයුතු ලෙස ඇතුළු වීම සහ තවත් චෝදනා කිහිපයක් යටතේ හිටපු නාගරික මන්ත්‍රී කුලතිස්ස ගී කියනගේ ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩු විභාගයට අදාළව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
නඩුවට අදාළ සාක්ෂි ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයා අද (02) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු උවත්, පෙනී සිට නැති බව වාර්තා වේ.
මේ නිසා වරෙන්තු නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා සාක්ෂි විමසීම සඳහා දෙසැම්බර් 18 වන දා යළි නඩුව කැඳවීමට තීරණය කර ඇත.
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…