Saturday, September 12, 2026
Homeදේශීයහිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට වරෙන්තු....

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට වරෙන්තු….

දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට අයුතු ලෙස ඇතුළු වීම සහ තවත් චෝදනා කිහිපයක් යටතේ හිටපු නාගරික මන්ත්‍රී කුලතිස්ස ගී කියනගේ ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩු විභාගයට අදාළව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

නඩුවට අදාළ සාක්ෂි ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයා අද (02) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු උවත්, පෙනී සිට නැති බව වාර්තා වේ.

මේ නිසා වරෙන්තු නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා සාක්ෂි විමසීම සඳහා දෙසැම්බර් 18 වන දා යළි නඩුව කැඳවීමට තීරණය කර ඇත.

READ:   සහරාන්ට වරෙන්තු ගත්ත නාලක සිල්වාට සාක්ෂි නෑ කියන්න වසර 5ක් ගියා. පාස්කු ප්‍රහාරයට සහරාන්ට අවස්ථාව අරන් දුන්නා?? - නිතීඥ මනෝජ් නානායක්කාර
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්