පාතාලයට අපි බියවන්නේ නැහැ. රැඳවියන් කරන තර්ජනවලට බියවන්නේ නැහැ. කුමන තරාතිමක අයකුට එරෙහිව වුවත් නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරන බව ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප‍්‍රකාශ කළා.
ආරක්‍ෂක ලේකම්වරයා මෙම කරුණු හෙළි කළේ බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්‍ෂණ චාරිකාවක් අතරතුරයි
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් මේ වන විට මාරාන්තික උපවාසයක යෙදී සිටිනවා. ඒ අයගෙන් විසි ගණනක් දැන් මාරාන්තික උපවාසය අතහැර ආහාර ගන්නවා. අනිත් අයත් ඒ ආකාරයට ආහාර ගැනීම ආරම්භ කරයි කියා හිතනවා. ඔය මාරාන්තික උපවාසවල යෙදුණු කිසිවකු කුසගින්නේ මියගොස් නැහැ. මාරාන්තික උපවාසයේ යෙදී සිටි එක් පුද්ගලයකු පමණක් මියගොස් තිබෙනවා. ඒත් ඔහු රෝගියකු වු නිසයි.
‘සිරකරුවොත් මනුෂ්‍යයෝය කියා සලකන නිසයි ඔවුන්ට තව තවත් පහසුකම් සලසන්නට ඉඩකඩ සොයන්නේ.
පාතාලයට අපි බියවන්නේ නැහැ. රැඳවියන් එල්ල කරන තර්ජනවලට බිය වෙන්නේ නැහැ. කුමන තරාතිරමක කෙනෙකු වුවත් නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරනවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇතුළු නිලධාරි පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක‍්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…