මේ ලිපියෙන් බොහෝ දේ කියවෙනවා.පසුගිය සිකුරාදා රෝහිණී තම පුතාව බලන්න මැගසින් බන්දනාගරයට ගියා.”අම්මේ තවමත් කුඩු ඇතුලෙ තියෙනවා”
ඔහු පවසා ඇත.ජනාධිපති තුමා කුඩු නවත්වයිද? ඇය නගන ප්‍රශ්නය.මැය ජනාධිපති තුමාගෙන් ඉල්ලන්නේ, බොරු නඩු දාන එක නවත්වන්න.
තම පුතාව අල්ලුවේ සොරකම් කරපු බඩුත් එක්ක.ඒ එක බඩුවක් වත් පොලිසිය උසාවියට ඉදිරිපත් කරලා නෑ. පුතා සොරකම් කරපු බඩු පොලිසිය සොරකම් කරලා.
පුතා කුඩු බොනවා. අල්ලගන්නකොට කුඩු තිබුනේ නෑ .ඒත් අල්ලගන්නකොට මි.ග්‍රැ 1100ක් තිබූ බවට උසාවියට කියලා.
රස පරීක්ෂක වාර්ථාව එනකං ඇප ගන්න බැරිලු හයිකෝට් නඩුවක් හින්දා. රස පරීක්ෂක වාර්ථාව කවදා එවයිද?ජනාධිපති තුමනි, කුඩු නවත්තන්න මෙ විදියට නම් බැරි වෙයි.රස පරීක්ෂකට කියන්න වාර්ථාව ඉක්මනට එවන්න කියලා.
පොලිසිය සිදු කරන අපරාද වළක්වන්න මේ රෝහිණී කරන ඉල්ලීම.
https://peoplesforumsl.blogspot.com/2020/08/blog-post_31.html
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…