Wednesday, September 16, 2026
Homeදේශීයබෝර 12 තුවක්කුවක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෝර 12 තුවක්කුවක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ පොලිස් වසමේ කිරිදිවිට ගම්පහ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

ගෝනහේන විශේෂ කාර්ය බලකා කදවුරුට ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී මෙම පුද්ගලයා අ‍ත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 58 හැවරිදි කිරිදිවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   ශ්‍රී ලාංකික හිමිනමක් විසින් රචිත MINDFULNESS IN PLAIN ENGLISH - භාවනාව පිළිබඳ ලොව හොඳම අත්පොත් 8 අතරට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්