කොරෝනා තත්ත්වය හේතුකොටගෙන රාජාංගනයේ පාසලක් සම්පූර්ණයෙන් වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
ඊයෙ සවස රාජාංගන ප්‍රදේශයෙන්හ කොරෝනා රෝගියෙකු හදුනාගෙන ඇති අතර ඔහු යාය 5 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 ක පමණ සිසුවෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඔහු දිනන 3ක් රාජාංගන යාය 5 නවෝද්‍යා මහා විද්‍යාලයට ඉගෙනීම් කටයුතු සඳහා පැමිණ ඇතිි බවට තොරතුරු අනාවරණය වීමත් සමග පාසල සම්පූර්ණයෙන් වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.
ඔහු අධ්‍යාපන ලැබූ පන්තියේ සිසුන් 32 ඇතුළුව පාසල් ළමුන් 47 ක් සහ ගුරුවරුන් 7 දෙනෙකු නිරෝදානයට ලක් කර ඇති බව සදහන්.
මෙම ආසාදිතයා රාජාංගන ප්‍රදේශයේ හඳුනා ගත් පළමු ආසාදිතයාගේ ආශ්‍රිතයෙක් බව මේ වන විට තහවුරු කරගෙන ඇති අතර මෙම ආසාදිතයා සමීපයෙන්ම ඇසුරු කළ අය නිරෝධායනය ලක්කිරීම රාජාංගන මහජන පරීක්ෂකවරුන් විසින් අද දින සිදු කරනු ලැබුවා
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…