දේශීය

ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා රාජකාරි අරඹයි

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(13) සිය ධූරයේ වැඩ ආරම්භ කළේය.   මෙම අවස්ථාවට ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.  

සිය ධුරයේ වැඩ අරඹමින් අමාත්‍යවරයා පැවසුවේ රට තුළ ස්වාධීන හා අපක්ෂපාතී මාධ්‍ය සම්ප්‍රදායක් ගොඩනගන බවයි. රජයේ අඩුපාඩු ඕනෑම අවස්ථාවක විවේචනය කිරීමට ඉඩ ඇති බවද ඔහු පැවසීය.  

කෙහෙළිය රඹුක්වැල්ල මහතා මිට පෙර ද ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කර තිබේ. තිස්වසරක යුද්ධය පැවැති අවස්ථාවේ දී පැවති රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද සුවිශේෂි කාර්යභාරයක් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉටු කළේය.

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

19 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

19 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

1 day ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

1 day ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

1 day ago