දේශීය

කැබිනට් අමාත්‍යවරු

කැබිනට් අමාත්‍යවරු

01-  අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා – ආරක්ෂක

02-  මහින්ද රාජපක්ෂ මැතිතු මා                                 – මුදල්

03-  මහින්ද රාජපක්ෂ මැතිතුමා                                – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු

04-  මහින්ද රාජපක්ෂ මැතිතු මා                                – නාගරික සංවර්ධනය හා නිවාස

05-  නිමල් සිරිපාල ද සිල්වා මහතා                            –  කම්කරු

06-  ජී.එල්. පීරිස් මහතා                                                – අධ්‍යාපන

07-  පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය                   – සෞඛ්‍ය

08-  දිනේෂ් ගුණවර්ධන මහතා                                   – විදේශ

09-  ඩග්ලස් දේවානන්ද මහතා                                   – ධීවර

10-  ගාමිණි ලොකුගේ මහතා                         – ප්‍රවාහන

11-  බන්දුල ගුණවර්ධන මහතා                                  – වෙළෙඳ

12-  ආර්.එම්.සී.බී. රත්නායක මහතා                                    -වනජීවි හා වන සංරක්ෂණ

13-  ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා             – රාජ්‍ය සේවා, පළාත් සභා හා පලාත් පාලන

14-  කෙහෙළිය රඹුක්වැල්ල මහතා               –           ජනමාධ්‍ය

15-  චමල් රාජපක්ෂ මහතා                             –           වාරිමාර්ග

16-  ඩලස් අලහප්පෙරුම මහතා                    –           විදුලිබල

17-  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා                   –           මහාමාර්ග

18-  විමල් වීරවංශ මහතා                                 –           කර්මාන්ත

19-  මහින්ද අමරවීර       මහතා                                   –           පරිසර

20-  එස්.එම්. චන්ද්‍ර සේන මහතා                     –           ඉඩම්

21-  මහින්දානන්ද අළුත්ගමගේ මහතා        –            කෘෂිකර්ම

22-  වාසුදේව නානායක්කාර මහතා             –           ජලසම්පාදන

23-  උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා              –           බලශක්ති

24-  රමේෂ් පතිරණ        මහතා                                   –           වැවිලි

25-  ප්‍රසන්න රණතුංග මහතා                         –           සංචාරක

26-  රෝහිත අබේගුණවර්ධන මහතා                       –           වරාය හා නාවික

27-  නාමල් රාජපක්ෂ මහතා                          –           තරුණ හා ක්‍රීඩා

28-  අලී සබ්‍රි මහතා                                            –           අධිකරණ

( ජනාධිපති මාධ්‍ය අංශය )

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago