බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින්ගේ ජල සැපයුම විසන්ධි කිරීමේ තීරණයක් ගෙන නොමැති බව ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා ඒ මේ වසර අවස් වන තෙක් පමණයි
එහි සාමාන්‍යාධිකාරී ආර්.එස්. රුවිනීස් මහතා පැවසුවේ ගෘහස්ථ පාරිභෝගිකයින් වෙනුවෙන් පමණක් එම සහනය හිමිවන බවය.
ඒකක 25ට අඩු මාසික පරිභෝජන ධාරිතාවක් සහිත බිල්පත් සඳහා මේ වනවිටත් 10% ක සහනයක් දී ඇතැයි ඔහු පැවසුවා
මේ අතර , 2012 වසරෙන් පසු ජල ඒකකයක් සඳහා මිල ඉහළ දැමීමක් කර නොමැති බව ජලපවහන මණ්ඩලය පවසනවා
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…