5/2001 චකුුලේඛණය අහෝසි උවහොත් නැගෙනහිර පලාතේ කඩොලාන පරිසර පද්ධති වැනසේවි
කඩොලාන යනු අන්තර් උදමිකලාපය තුල එනමි ගොඩබිම සහ ජලය එක්වන මායිම වන ගංගා මෝය හා කලපු ආශිතව වඩදියට හා බාදියට නිරාවරනය වන බිමි ප්‍රදේශයන්හි වැඩෙන සුවිශේෂි ශාකයකි.
ලංකාවෙි කඩොලාන ශාක විශේෂ 23ක් හමුවන අතර එම සෑම කඩොලාන විශේෂයක්ම නැගෙනහිර පලාතේ ඇති කලපු ආශුුිව ඇති කඩොලාන පරිසර පද්ධතියන්හි හමුවෙි.
ලංකාවෙි ඇති මුලු කඩොලාන බිමි ප්‍රමානය හෙක්ටයාර 12500ක් පමන වෙි. එම කඩොලාන භුමියෙන් 2/3 වඩා ඇතිතේ උතුරැ නැගෙනහිර ප්‍රදේශ තුලය.
අමිපාර දිස්තුුික්කයේ පහත දක්වා ඇති කිසිදු කලපුවක් රක්ෂිත ලෙස මෙතෙක් නමිකර නොමැති අතර එහෙයින් මෙම කඩොලාන පරිසර පද්ධතින්ද වර්ගකර ඇත්තේ අවශේෂ කැලැ ලෙසය.එහෙයින් 5/2001 චකුුලේඛණය අහෝසි උවහොත් මෙම වටිනා කඩොල් පරිසර පද්ධතිවල අනාගතය අවිනිශ්චිත විය හැක.එහෙයින් ආන්ඩුව සුදානමි වන 5/2001 චකුුලේඛණය අහෝසි කිරිමෙි ඵෛතිහාසික වැරැද්දට එරෙහිව වන්න.එය නිවැරදි කරන්න පෙළ ගැහෙන්න.
කෝමාරිය කඩොලාන කැලය -හෙක්ටයාර 0.05
දුවආර කඩොලාන කැලය -හෙක්ටයාර32.05
කාර්තිවි කඩොලාන කැලය -හෙක්ටයාර 25.80
මුල්ලයාඩි කඩොලාන කැලය -හෙක්ටයාර 57.38
පානම කඩොලාන කැලය -හෙක්ටයාර 210.82
මනච්චෙින කඩොලාන කැලය -හෙක්ටයාර18.04
ඌරණිය කොටිටුගල් – හෙක්ටයාර 303.64
මුරැගන් තැන්න කඩොල් කැලේ -හෙක්ටයාර 8.05
අටිටපලමි කඩොල් කැලේ -හෙක්ටයාර 4.00
අන්නමලේ කඩොල් කැලේ -හෙක්ටයාර 8.00
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…