මුත්තියන්කටිටු රක්ෂිතයේ අතරමන් වූ විශ්ව විද්‍යාල සිසුන් පිරිස අද (16) උදෑසන සොයා ගෙන ඇතපසුගිය 15 වන දින ගවේෂණ චාරිකාවක් සදහා පිටව ගිය යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයින් 09 දෙනෙකු රක්ෂිතයේ අතරමන් වී ඇති බව ඔඩ්ඩුසුඩාන් පොලිසියට තොරතුරක් ලැබී ඇතඒ අනුව ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයේ නිළධාරීන් කණ්ඩායමක් ප්‍රදේශවාසීන් හා ශ්‍රි ලංකා හමුදාවේ 64 වන බලසේනා මුලස්ථානයේ ද සහය ඇතිව නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා
නවතම වීඩියෝ
-
FCIDයෙනුත් කැදවීමක් තියෙද්දි ශිරන්ති රටින් පිටවීම ගැන පොහොට්ටුවෙන් උත්තර දෙයි !!
-
🚨BREAKING ශිරන්තී සිංග්ප්පූරු ගිය ප්‍රවෘත්තිය අතරේ නාමල් බන්ධනාගාර TATA බාගේ බසයෙන් උසාවියට.
-
මන්නාරම රෝහලේ ඒකකයක ඉදිකිරීම් අරඹන්න ගිය ජනපතිට වෙනස්ම පිළිගැනීමක්.
-
රු. මිලි. 42කින් මතුගම සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු ඇරඹෙයි


