රටට ඇඳිරි නීතිය පැනවීම මේ මෙහොතේ අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අද පැවසුවා.
ඔහු කියා සිටියේ මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් රටපුරා ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් නොමැති බවත් යම් ගැටළුවක් පැන නැගුනොත් ඊට අවශ්‍ය අයුරින් පියවර ගන්නා බවයි.
මේ වන විට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ කොරෝනා වෛරස පොකුරෙන් රෝගීන් 532ක් වාර්තා වී ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසා සිටියා.
වාර්තාවූ පුද්ගලයින් ගෙන් 25 දෙනෙකු කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ පුද්ගලයින්ගේ නිවෙස් වල පුද්ගලයින්.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…