Wednesday, September 9, 2026
Homeදේශීයරූපවාහිනී නාලිකා මහමැතිවරණ ආවරණය කරන හැටි

රූපවාහිනී නාලිකා මහමැතිවරණ ආවරණය කරන හැටි

මගේ නිරීක්ෂණ
සෑම නාලිකාවක්ම රාජපක්ෂවරුන්ට අතිවිශාල ප්‍රචාරයක් ලබා දෙයි.
රාජ්‍ය මාධ්‍ය රනිල් සහ එජාපයට සජිත් සහ ජාජබ වඩා ප්‍රචාරයක් ලබා දෙයි
සජිත් සහ ජාජබ එජාපයට වැඩි ප්‍රචාරයක් ලබා දෙන්නේ සිරස සහ ස්වර්ණවාහියයි
ජවිපෙට යම් සාදාරණයක් ඉටු කරන්නේද එම නාලිකා දෙකයි
රූපවාහිනී මහමැතිවරණ ආරණය පක්ෂග්‍රාහීය. සම බිමක සටනකට ඉඩක් නැත.
රාජ්‍ය මාධය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම පියවරක් නොගැනීම තමන්ගේම උපමාන කෙළෙසීමකි.

උපුටා ගැනීම Sunanda Deshapriya

READ:   ජනාධිපති සහ ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්