wickramabahu karunaratne

නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

නව සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 81 වන වියෙහි පසුවුණා.

2 years ago