අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
අරගලය සමයේ පොලිස් මූලස්ථානය ඉදිරිපිට කළ විරෝධතාවයකට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අද(14) පෙනී නොසිටීම හේතුවෙන්, වසන්ත මුදලිගේ හා…