ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වීමටත්, අගෝස්තු 19 වැනිදා නාමයෝජනා කැඳවීමටත් විශේෂ මහා සභා රැස්වීමේදී තීරණය කළ…