රාගම පොලිස් වසමේ රාගම දුම්රියපොළ ඉදිරිපිට තිබී නාඳුනන මළ සිරුරක් හමුව තිබෙනවා. ඊයේ (05) උදෑසන මේ සම්බන්ධයෙන් රාගම පොලීසියට ලැබුණු…
රාගම, සිරිවර්ධන පාර ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් රාගම පොලිසිය විසින් වටලා තිබේ. එහිදී එම ගණිකා නිවාසය…