#Ministry of Agriculture_lka

වගා හානි වූ කුඹුරුවලට ගිනි තැබුවොත් වන්දි නැති වෙයි..

වියළි කාලගුණය හමුවේ, හානි වූ කුඹුරුවලට ගිනි තැබුවහොත් වගා හානි සඳහා වන්දි ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරනවා.

3 years ago