Independence Day Rehearsal

නිදහස් පෙරහුරුවෙදි පැරෂුට් අනතුරක්: සෙබලුන් සිව්දෙනෙකු රෝහලට (විඩීයෝ)

නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබෙනවා. https://youtu.be/Shvd7rI3S3A?si=el-53VbBwL8s4BoJ

2 years ago