#Import of chicken_lka

කුකුළු මස් ආනයනය ගැන තීරණයක්

වෙළෙඳපොළේ මිල අඩු නොවන්නේ නම් කුකුල් මස් ද ආනයනයට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

3 years ago