මෙරට සිනමාවේ ප්‍රවීණතම කැමරා ශිල්පියෙකු වන ' ඩොනල්ඩ් කරුණාරත්න ' මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇමරිකාවේ සිටියදී අභාවප්‍රාප්ත වී ඇති එතුමා…