#Commission on Human Rights_lka

UPDATE: අංගොඩ රෝහලේ මියගිය රෝගියාගේ මරණය ගැන මානව හිමිකම් කොමිසමෙන් කඩිනම් විමර්ශනයක්

අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකුගේ මරණය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ක්‍රියාත්මක බව, මානව හිමිකම් කොමිසම පවසනවා.

3 years ago