cid

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න CID අත්අඩංගුවට (වීඩියෝ)

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. https://youtu.be/Yyfk-BrqWU4?si=cXudjRXJeSBnmsAc

2 years ago

Update: මෛත්‍රීපාල අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සජබෙන් CID යට පැමිණිල්ලක්

පාස්කු ප්‍රහාරය සිදුකළ කෙනා තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…

2 years ago

කෙහෙළිය අද අධිකරණය හමුවට

අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ…

2 years ago

BREAKING: හිටපු CID ප්‍රධානී ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලැස්මක් – විපක්ෂ නායක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඝාතනය කිරීමට අදාළ සැලසුමක තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති…

2 years ago

BREAKING NEWS: දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියදී…

2 years ago