#bakery products_lka

බේකරි නිෂ්පාදනවල මිල ඉහළට?

වැඩි වූ විදුලිබිලට සාපේක්ෂව බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ යා හැකි බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

3 years ago