ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවීම වෙනුවෙන්, ඇමරිකානු ඩොලර් මිලියන 350 ක් ආසියානු සංවර්ධන බැංකුව අනුමත කරයි.