අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ සැකකරුවන් 37 දෙනා ඇප මත මුදා හැරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ මියගිය ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් 42කට නඩු පවරා තිබේ. නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය…