Sunday, September 27, 2026
Homeක්‍රීඩාමහේලට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ උසස් වීමක්

මහේලට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ උසස් වීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ තනතුරෙන් ඉවත්වී තිබෙනවා.

ඒ අනුව ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ “Global Head of Performance” ලෙස පත්කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් සතු කණ්ඩායම් තුනේම පුහුණු කටයුතු සහ නවක ක්‍රීඩකයින් තෝරාගැනීම සම්බන්ධ සියලු වගකීම් නව තනතුර සමඟ මහේල ජයවර්ධනට පවරා ඇති බව සඳහන්.

READ:   කල් තියා දැනුවත්ව මාරාන්තික නිපා වෛරසයට වැට බඳිමු.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්