Thursday, May 14, 2026
Homeදේශීයරාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යැවීම වයස 60 දක්වා අඩු කරන චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යැවීම වයස 60 දක්වා අඩු කරන චක්‍රලේඛය නිකුත් වෙයි

අන්තර්කාලීන අයවැය යෝජනාවට අනුව රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීම වයස අවුරුදු 60 දක්වා අඩුකරන චක්‍රලේඛය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.

READ:   හිටපු ගුවන් හමුදාපතිට උසස් වීමක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්