Thursday, June 4, 2026
Homeදේශීයදවසේ විදුලි කප්පාදුව

දවසේ විදුලි කප්පාදුව

අද (14) දිනයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙනවා.

ඒ අනුව එක් එක් කලාපයන් තුළ විදුලිය විසන්ධි කිරීමට නියමිත වෙලාව සහ පැය ගණන් දක්වන කාලසටහනක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ කාලසටහන පහතින්,

READ:   අද සිට විදුලි කප්පාදු කාලය වැඩි වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්