Wednesday, October 28, 2026
Homeදේශීයදෙවන පාසැල් වාරය අදින් ආරම්භ වෙනවා

දෙවන පාසැල් වාරය අදින් ආරම්භ වෙනවා

මෙම වසරේ දෙවන පාසැල් වාරය අද (13) ආරම්භ වනවා.

රජයේ සහ රජයේ අනුමත සියලු පාසැල් සඳහා පළමු පාසැල් වාරය අවසන් කරමින් කෙටි නිවාඩුවක් සැප්තැම්බර් මස 7 වනදා ලබා දී තිබුණා. එම නිවාඩුව අවසන් කරමින් අද රජයේ සහ රජයේ අනුමත සියලු පාසැල් ආරම්භ වීමට නියමිතයි.

READ:   ශ්‍රී ලංකාවට කෘෂිකර්ම සහ වැවිලි පර්යේෂණ විශ්වවිද්‍යාලයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්