Thursday, September 10, 2026
Homeක්‍රීඩාආසියානු කුසලානයේ අවසන් මහා තරඟය අද

ආසියානු කුසලානයේ අවසන් මහා තරඟය අද

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (11) ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත් වීමට නියමිතයි.

මීට පෙර අවස්ථා 05 කදී ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනාගෙන ඇති අතර පාකිස්තානය අවස්ථා 02කදී ආසියානු කුසලානය ජයග්‍රහණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අවසන් මහ තරඟය අද රාත්‍රී 7.30 ට ඩුබායිහිදී ආරම්භ වීමට නියමිත වනවා.

READ:   වැඩබලන අමාත්‍යවරුන් පස්දෙනෙක් පත් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්